http://www.neweast.lk/ – නැත්නම් නව නැගෙනහිර කියන වෙබ් අඩවිය ලංකා රජය විසින් නැගෙනහිර පලාතේ සංවර්දනය පිලිබඳ විස්තර ඇතුලත් කරලා ඇති කරපු අඩවියක්….
ගිහින් බලන්න…
Posted by sadeepa palliyaguru on May 8, 2008
http://www.neweast.lk/ – නැත්නම් නව නැගෙනහිර කියන වෙබ් අඩවිය ලංකා රජය විසින් නැගෙනහිර පලාතේ සංවර්දනය පිලිබඳ විස්තර ඇතුලත් කරලා ඇති කරපු අඩවියක්….
ගිහින් බලන්න…
Posted in Uncategorized | Leave a Comment »
Posted by sadeepa palliyaguru on May 8, 2008
පිලියන්දල බස් බෝම්බය බොහෝ දෙනාට තවත් එක බෝම්බයක් වේවි. කොහොම වුනත් පිලියන්දල අවට ජීවත් වෙන අපට නම් මේක මහත් කම්පනයක් ගෙන ආපු දෙයක්. කොටි අපේ දොරකඩටම ඇවිල්ලා කියලා මට හිතුනා… වෙනදා අපි ගියපු පාර බසයක් දාලා වහලා තිබුනා… මිනිස්සු පිරිලා බෝම්බ සිරි නරබන්න…..
වන්නියේ වැසියන්ගේ තත්වයත් මෙහෙමම ඇති කියලා හිතෙනවා….ෂෙල් වෙඩි … ආටි …. කෆීර් යානා ඔවුන්ගේ ජීවිතේ කොටසක් වෙලා ඇති…
මහජනතාවට යුද්දය ඕනෑ නැති වුනත් එයින් හැම විටම පීඩා විඳින්නේ මහජනයා මයි…මැරෙන්නේ ..යුද වියදම දරන්නේ…. තමන් ගේ දරුවන් යුද්දෙට යවන්නේ මහජනතාව…. ලොව කොහේ යුද්දයක් තිබුනත් මෙය එහෙමමයි…ඉරාකයේ…ඇෆ්ගනිස්තානයේ නෙවෙයි කොහේ වුනත් මේවා මෙහෙමමයි….
Posted in Uncategorized | 1 Comment »