Technical Slave
Posted by sadeepa palliyaguru on February 3, 2009

an angry man with computer
දවසකින් තුන් අඩක්,
සොච්චමකට උකස් කර,
ලද දැනුම අනුන් වෙනුවෙන් වැය කරන,
තාක්ශනික දාසයෙක් ලෙස
පෙනේදෝ ඔබට මා !
කප්පරක් වෙහෙසිලා,
නිමවන සොෆ්ට්වෙයා,
මහ මිලට අලෙවි වෙයි,
දාසයෝ හැමදාම්
අඩුමිලට ක්බ්හුරවත්
මහරැයේ , දහවලේ,
දහඩියත් නොවැගුරුවට,
අඩු මිලට කබුරුවන
මම වගේ දාසයෝ,
සිය ගනන් දැකිය හැක…
