හිතවත් මිතුරනි ,
ලියෝ දිස්ත්‍රික් 306 ඒ 2 විසින මේ මස 27 වනදා කොළබ හෝටල් පාසලේදී ඔවුන්ගේ වාර්ෂික සම්මේලනය පවත්වනවා. එම උත්සවය සජීවීව වෙබ් කාස්ට් එකක් මගින් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඔබට එය http://www.livestream.com/leowebtv හෝ http://www.leodistrict306a2.org/node/125 වෙතින් බලා ගත හැක.
මෙය අපි කරන තාක්ශනික අත්හදා බැලීමක් නිසා ජූනි 27 වෙනිදා පස්වරු 1 සිට මේ වැඩසටහන නරබා ඔබගේ ප්‍රතිචාර ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.
එම අඩවියේ ඇති චැට් පහසුකම හරහා වුවද ඔබට අදහස් දැක්විය හැකියි.
දැනට ඇත්තේ අත්හදා බැලීමේ සේවාවකි.

