මට අප අතර පරසිදු සමහර අයෙග් අවුරැදු පැතුමී ෙමානවාද කියලා නිකමට ලියන්න හිතුනා. ෙමී ලැයිස්තුව නමි තාම සමිපූර්ණ නැහැ. Comments ලියා මට උදවු කරන්න.
පිරබාහරන්
- දකුෙන් ෙබදීමි බලින් උපරිම පල ෙනලා ගැනීම
- මඩු පල්ලි පිහිෙටන් වන්නිය ෙබීරා ගැනීම
- වන්නිෙය් සැප බංකර් වල සිට ෙකෙස් ෙහා් ඉතිරි ජීවිත කාලය ෙගවා ගැනීම
- ෙකෙස් ෙහා් අන්තර්ජාතික මැදිහත්වීමකින් වන්නිය ෙබීරාගැනීම
පිල්ෙලයාන්
- අාණ්ඩුෙවී පිහිෙටන් ෙකෙස් ෙහා් නැෙගනහිර මහ අැමති වීම
රනිල්
- වැඩි වැඩිෙයන් වලං බිඳීම මගින් ජනතාව අතරට යාම (පිනා ජනතාව අතරට ගිෙයත් එෙහමෙන්)
- අාණ්ඩුව ෙකෙස් ෙහා් ෙපරලීම
මැරවින්
- තව තවත් මැර වැඩ ෙකාට ජනතාව අතර පිලිගැනීමක් ලබා ගැනීම
- ෙදවන අාචාර්ය උපාදි නිබන්දනය සමිපූර්ණ කිරීම
