මගේ සහෝදරයෙක් හෝටල් ක්ෂේත්‍රයට සම්බන්දයි. මේ අඩවිය හොය ගත්තෙ ඔහුයි. ඕනේම ආහාරයක් හදන අයුරු මෙහි තියනවා. ඕනේම දෙයක් කිවුවට පොල්සම්බල් හදන අයුරු නම් මෙහි සොයා ගත නොහැකියි.
http://www.videojug.com/tag/food-and-drink
යන්න ගිහිල්ලා බලන්න. මේකෙ ආදරය ගැන එහෙමත් තියෙනවා. ඒවත් බලන්නකෝ.
