My Life and My Views about the world

Sharing my world with you :: Happenings around me !

Posts Tagged ‘JVP wimal weerawansa somawansa’

ලාංකීය ෙද්ශපාලනෙය් මහා “වංශ” හටන

Posted by sadeepa palliyaguru on April 10, 2008

අද ෙජයරාජ් අැමති ෙග් මරණයටත් වඩා අද කතා බහට ලක්වන්ෙන් වීරවංශ , ෙසා්මවංශ හටනයි. වීරවංශෙග් සංෙවිදී කතාවට ෙසා්මවංශ දී අැත්ෙත් අපහාසාත්මක හා තර්ජනාත්මක පිලිතුරකි. ෙසා්මවංශ කියන්ෙන් තමන් ශක්තිමත් බවත් ෙමය තමන්ට අභිෙයා්ගයක් ෙනාවන බවත්ය. එය අැත්තක් විය හැකිය. ෙකෙස් වුවත් බිමි මටිටෙමී ෙජ්.වී.පී සාමාජිකයන් ෙමයට ෙකෙස් පිලිතුරැ ෙදන්ෙන්දැයි යන්න මත සියල්ල තීරණය වනු අැත. ෙජයරාජ් ෙග් විෙයා්ව හමුෙවී පාර්ලිෙමීන්තුව තුල වැඩ ෙපන්විය හැක්ෙක් විමල් වැන්නන්ටය. අවස්තාව ලැබුෙනාත් ෙමයින් රජය පල ලබනු අැත. නන්දන ගුනතිලක කල අාකාරෙයන් විමල් සිටිෙයාත් එය අලුත් ෙද්ශපාලන බලයක් තනනු අැත. දස ෙදනා ෙග් කණ්ඩායම නිසා විමල්ට ෙහාඳ තැනක් ලැෙබනු නියතය.

සියල්ල ඉදිරිෙය් දී තීරණය වන්ෙන් අදාල කණ්ඩායමි ගන්නා තීරණ මතයි. අපි ෙවන්ෙන් කුමක්දැයි බලා සිටිමු

Posted in Uncategorized | Tagged: | 2 Comments »