වෙබ් අඩවි නිර්මාපකයන්ට තියන එක ගැටලුවක් තමයි තමන්ගේ අඩවිය විවිද බ්රව්සරවල හා විවිද මෙහෙයුම් පද්දති වල දිස් වෙන ආකාරය හොයා ගැනීම… ඒකට ලේසි ක්රමයක් මෙන්න මේ අඩවියේ පෙන්නල දෙනවා..අපේ වෙබ් අඩවියේ ලිපිනය මෙයට ඇතුල් කරාම මොවුන් එය විවිද බ්රවුසර් හා මෙහෙයුම් පද්දති වල දිස් වන අන්දම පෙන්වා දෙනවා…
මේ මගේ ඩාඩවිය කොන්කරර් මත පෙනෙන හැටි …
ඔබත් ගිහිල්ලා බලන්න http://browsershots.org වෙත.

