Posted by sadeepa palliyaguru on June 24, 2009
හිතවත් මිතුරනි ,
ලියෝ දිස්ත්‍රික් 306 ඒ 2 විසින මේ මස 27 වනදා කොළබ හෝටල් පාසලේදී ඔවුන්ගේ වාර්ෂික සම්මේලනය පවත්වනවා. එම උත්සවය සජීවීව වෙබ් කාස්ට් එකක් මගින් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඔබට එය http://www.livestream.com/leowebtv හෝ http://www.leodistrict306a2.org/node/125 වෙතින් බලා ගත හැක.
මෙය අපි කරන තාක්ශනික අත්හදා බැලීමක් නිසා ජූනි 27 වෙනිදා පස්වරු 1 සිට මේ වැඩසටහන නරබා ඔබගේ ප්‍රතිචාර ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.

Invitation banner Leo district conference
එම අඩවියේ ඇති චැට් පහසුකම හරහා වුවද ඔබට අදහස් දැක්විය හැකියි.
දැනට ඇත්තේ අත්හදා බැලීමේ සේවාවකි.
Posted in Blogroll, IT, Technology, leo, web development, webcast, youth | Tagged: cast, lanka, leo, live, Sri, web | Leave a Comment »
Posted by sadeepa palliyaguru on July 15, 2008
අපි හැම විටම එක තැනක සිට තවත් තැනකට අන්තර්ජාලයේ සැරි සරන්නේ පුරුකක් හෝ බොත්තමක් ක්ලික් කිරීම හරහායි. නමුත් අපි යමක් ක්ලික් කරන විට විවිද වැඩසටහන් මගින් අපගේ තොරතුරු ලබා ගැනීම කර හැක. විවිද වූ වෙබ් සර්වර් ලොග් සටහන් හා තවත් දහසක් ඔත්‍වු බලන වැඩ සටහන් වල අප්ගේ ගමන් මග සටහන් වනු ඇති බව http://www.dontclick.it/ නම් වෙබ් අඩවිය පවසයි.
මෙම ක්‍රමයට විකල්පයක් ලෙස ක්ලික් නොකරම වෙබ් අඩවියක් තුල සැරි සැරීමේ ක්‍රමයක් ඔවුන් හඳුන්වා දෙනවා … මෙය නව තාක්ශනයක් නොවුනත් මෙහිදී එක් කොටසකින් අඩවියේ තවත් කොටසකට යාමට ඔවුන් යොදා ඇති උපක්‍රම මෙන්ම අඩවියේ නිර්මාණයද ඉස්තරම…
ගිහිල්ලා බලන්න .. ඔබේ අදහස් ලිව්වොත් තුති…
Posted in Uncategorized | Tagged: click, navigation, web | 3 Comments »