My Life and My Views about the world

Sharing my world with you :: Happenings around me !

වැහි දාක පිටෙකාටුෙවි සිරි නැරඹීමි.

Posted by sadeepa palliyaguru on April 11, 2008

ඊෙය් නා කපන වැස්ස. මම වැඩකරන WTC එෙක් සිට පිටෙකාටුවට ගිෙයමි. ෙකාටුව station එක එකම මඩ වගුරකි. ජලාශයකි. අවීචි අපායකි. බස් ගියා ෙනාෙවයි වතුෙර් පා වුනා යැයි කීම නිවැරදිය.

ලංකාෙවි වැඩිම අයබදු ගන්නා ෙකාලඹ නගර සභාවට නගරෙය් කානු හදා ගන්නටවත් බැරිද ? අෙනත් අැමති මැතිවරැ පිටෙකාටු ගිෙය් නැතැයි සිතන්නට හැකි වුනත් හැමදා ෙකාලඹ Three wheeler එකවූ අතිගරැ නගර අදිපති උවායිස් මහතාටවත් ෙමය ෙත්රැමි ගන්නට බැරි අැයි.
අෙප් මහා රජා ෙයෙහන් වැජෙබන මන්දිරයට හූවක දුරින්‍තත්වය ෙමෙහම නමි තව කවර කතාද ?

2 Responses to “වැහි දාක පිටෙකාටුෙවි සිරි නැරඹීමි.”

  1. කියලා වැඩක් නැ ඔක ගැනනම්… ඒගොල්ල් දනෙනේ පගා සහ මඩ පමනයි.

  2. […] වැහි දාක පිටෙකාටුෙවි සිරි නැරඹීමි. Posted in April 16th, 2008 වැහි දාක පිටෙකාටුෙවි සිරි නැරඹීමි. […]

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: