My Life and My Views about the world

Sharing my world with you :: Happenings around me !

පරිසර විනාසය : මගේ ගෙදර පිටිපස්සේ

Posted by sadeepa palliyaguru on April 19, 2008

අපි ඉන්නේ කැස්බෑවේ ඩිපෝ එක ගාව. ඩිපෝ එකට අල්ලලා පොඩි වන ලැහැබක් තියනවා. මේකෙ කුරුල්ලෝ හරියට. මේකෙ ලොකු ගහක් තිබුනා. මේක අඹ ගහක්. කුරුල්ලෝ දාස් ගනන් මේකෙ හිටියා. ගිරවු , මයිනෝ. වදුරොත් මේ ගහට ආවා. පරිසර පද්දතියක්.

අලුතින් පත් වෙච්ච ඩිපෝ ලොක්කාට ඩිපෝව සංවර්දනය කරන්න ඕනෙ වුනා. ඔහු මුලින්ම කරපු දේ තමයි අර ලොකු අඹ ගහ කපපු එක. කීවේ නම් ඒකෙ අන්නාසි වවනවා කියලයි. තාම වවපු අන්නාසියක් නම් දකින්නට ලැබුනේ නැහැ. ඒ ගස් ටික නම් ලී වලට කපා ගත්තා. බොහොම ලොකු හදිස්සියකින් ලොරියකට පටවා ගත්‍තා.

ඊලග දවසේ උදේ වෙනද ගහේ වහපු කුරුල්ලා අතරමං වෙලා… මට හරිම දුක හිතුනා.. ඒ ගමන්ම ජෙරාල්ඩ් හොප්කින්ස් කියන කවියාගෙ මේ කවියත් මතක් වුනා.

Gerard Manley Hopkins – Binsey Poplars (felled 1879)

My aspens dear, whose airy cages quelled,
  Quelled or quenched in leaves the leaping sun,
  All felled, felled, are all felled;
    Of a fresh and following folded rank
            Not spared, not one
            That dandled a sandalled
        Shadow that swam or sank
On meadow and river and wind-wandering weed-winding bank.

  O if we but knew what we do
        When we delve or hew —
    Hack and rack the growing green!
        Since country is so tender
    To touch, her being so slender,
    That, like this sleek and seeing ball
    But a prick will make no eye at all,
    Where we, even where we mean
            To mend her we end her,
        When we hew or delve:
After-comers cannot guess the beauty been.
  Ten or twelve, only ten or twelve
    Strokes of havoc unselve
        The sweet especial scene,
    Rural scene, a rural scene,
    Sweet especial rural scene. 

යකඩ ගොඩවල් මෙහෙයවන විදායකයෙක් ගෙන් අපි පරිසරය ගැන ආදරයක් බලාපොරොත්තු වෙන්නේ
කොහොමද කියලත් හිත අහනවා....

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: