My Life and My Views about the world

Sharing my world with you :: Happenings around me !

ඇමරිකානු මානව හිමිකම් වැදි බණ

Posted by sadeepa palliyaguru on July 15, 2008

අපිට මානව හිමිකම් වල වැදගත් කම උගන්වන ලුවිස් ආර්බර් නෝනා වගේ  අයගේ  රටවල වැඩ වලින් ටිකක් මේ වෙබ් පිටුවේ තියනවා..

ඉරාකයී ෆලූජා නගරයේ දී ඇමරිකානු හමුදාව ප්‍රහාර වලට ගත්ත ආයුද වල තිබුන යුරේනියම් නිසා ඒ ප්‍රදේශ වල උපදින දරුවන් විශාල වශයෙන් මිය යන හෝ මන්ද බුද්දික හා ආබාදිත බවට පත් වෙනෙ බව මෙහි සඳහන් වෙනවා..

මොවුන් යුරේනියම් ටොන් ගානක් පාවිච්චි කරපු බව පිලි අරගෙන තියනවා …. මේ ආයුද වලින් පීඩා විිඳන්න සිද්ද වෙලා තියන අය අතරට පලවෙනි ගල්ෆ් යුද්දයේ සටන් කරපු සොල්දාදුවොත් අයත් ..

හිරෝෂිමා , නාගසාකි වල ඉදන් මේ වෙනකම් ඇමරිකාව කරලා තියෙන මානව සංහාර හා ඒවාගෙන් අයිතිවාසිකම් උල්ලංගණය වන අය ගැන කතා කරන්න එඩිතර වෙන්නේ කවුද ?

අපි වගේ රටක් රටට වගේම ලෝකයටම බරක් වෙලා තියෙන කොටින්ව මෙල්ල කරන්න සටන් කරන විට දෙමල ජනතාවගේ අයිතිවාසිකම් කැඩෙන එක ගැන කතා කරන්න නම් කට්ටිය ගොඩයි..!

2 Responses to “ඇමරිකානු මානව හිමිකම් වැදි බණ”

  1. මෙවැනි අසරණ තත්වයට පත් වූ එක් රටකට මම ගොස් ඇත්තෙමි. එක්සත් ජාතීන්ගේ හමුදා හෝ ඇමරිකානු නේටෝ හමුදා කිසි රටකට නො ගෙන්වා ගත යුත්තේ ඇයි ද යන්න, දැන ගැන්මට නම් එහි යා යුතුමය. එය වදනින් නිම කළ හැකි නොවේ. කෙසේ හෝ අපි අපේ රට රැක ගනිමු. මට කීමට ඇත්තේ එපමණකි.

  2. http://actionagainst.blogspot.com/ said

    ලංකාව කේන්ද්‍ර කොටගෙන කෑ මොර දෙන ඇන්.ජී.ඕ බත්බැළයන් මේව ගැන කතා නොකිරීම පුදුමයක් නොවේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: