My Life and My Views about the world

Sharing my world with you :: Happenings around me !

Posts Tagged ‘sinhala’

අපි ඩෙංගු උණ වලක්වා ගමු – පොඩ්කාස්ට් එකක්

Posted by sadeepa palliyaguru on June 7, 2009

ඩෙංගු වලක්වා ගමු

මාරාන්තික ඩෙංගු රෝගය වලක්වා ගැනීම පිළිබඳ මහජන නිවේදනයක් (පොල්ගසෝවිට සිංහ සමාජය හා ලියෝ සමාජය මගින්)

Posted in Education, youth | Tagged: , , , , , | Leave a Comment »

Became a fan of Nadeeka Guruge !

Posted by sadeepa palliyaguru on February 5, 2009

Hi All ,

I became a fan of Nadeeka Guruge , by getting to know about him on facebook. As Elakiri Community points out he is the composer of the song “Radical Premaya” sung by Kasun Kalhara.

Nadeeka has a very deep voice and his songs are full of emotion and expression. These songs are wrapped up with melodious music. My favourite song of Nadeeka is “Wedikawe Asunakata Barawee“. Glad to see wonderful musicians appearing on Sri Lankan music arena. You can download the same song from Elakiri.

Posted in Music | Tagged: , , , , | Leave a Comment »

බුදුන් දැකීම – Buddha Vision

Posted by sadeepa palliyaguru on April 17, 2008

බුදු දහම ගැන අපූරැ ෙවබි අඩවි ෙගාඩක් දැන් තිෙයනවා. බුදු පිරිණිවෙනන් පස්ෙස් බුදු දහම පිරිෙහනවා කිවිවට ෙමි වෙග් අඩවි වලින් බුදු දහමට ලැෙබන්ෙන් ෙලාකු අාෙලා්කයක්. අද මට හමිබවුන http://www.buddhavision.com/ අඩවියත් එ් වෙග් අගනා එකක්. ෙමි අඩවිෙය් e-books,භාවනාව වෙග් අගනා දහමි කරැනු ෙගාඩක් තිෙයනවා.Design එකත් අපූරැයි.

ඔබත් ගිහිං බලන්න. http://www.buddhavision.com/

Posted in Uncategorized | Tagged: , | Leave a Comment »

ෙජයරාජ් , ෙබා්මිබය හා පාඩමි

Posted by sadeepa palliyaguru on April 9, 2008

ෙජයරාජ් අැමතිවරයාෙග් මරණය අපෙග් අාරක්ශක වැඩසටහන් වල අඩුපාඩු ෙපන්නුමි කරන්නකි. අාරක්ශාව පිලිඹඳ පුහු විශ්වාසය (False sense of security) අනතුරැදායක වන බවට අතීතෙය් සිටම සාක්ශි පවතී.

උදාහරණයක් ෙලස මැක්බත් කතාෙවී එන ඩන්කන් රජුට වූ ෙදය බලන්න. ඔහු තම ෙසනවියා පිලිබඳ තැබූ වැරදි විශ්වාසය නිසා තම ජීවිතය නැති කරගත්ෙත්ය.

ෙජයරාජ්ට වූෙය්ද ෙමයම යැයි මෙග් අදහසයි. ඔහු තම ගෙමී තමාට උපරිම අාරක්ශාව අැතැයි සිතන්නට අැති. සතුරා ෙදන ඕනෑම අවස්තාවකින් පල ෙනලා ගන්නා බව ෙමි උගත් නීතීඥයා සිතුෙවී නැත්ෙත් අැයි? ඔහුෙග් අාරක්ශක උපෙද්්ශකයන් එෙස් සිතුෙවී නැත්ෙත් අැයි ?

අප කල යුත්ෙත් කුමක්ද ? සිංහලයාට හැමෙද්ම අමතක වන නිසා ෙමයත් අමතක කරමුද ? මැදමුලනට ෙකාටින්ට එන්නට ෙනාහැකි යැයි සිතා බකං නිලා සිටිමුද?

ෙපාලිසිය කියන්ෙන් ෙමය සංවිදායකයන් ෙග් වරදක් බවයි. එෙහනමි ෙපාලිසිය ඉන්ෙන් අහවල් බමිබුවකටදැයි මට සිෙත්.

සිංහල කියමනක් කියන්ෙන් “උපාය දන්ෙනා් අපාෙය් ෙනාවැෙටන බවයි”

Posted in LTTE, political, politics, Sri Lanka, sucide bomb, war | Tagged: , | 1 Comment »