My Life and My Views about the world

Sharing my world with you :: Happenings around me !

Posts Tagged ‘war’

Civilian Crisis at Wanni : Worried ? Read this !

Posted by sadeepa palliyaguru on February 7, 2009

Many parties including USA, India and others are worried over the plight of civilians. Actualy civilan crisis was triggered by the LTTE. THey have created a barricade forbidding the civilians exit the war zones to safer places. Holding the civilians at gun point they force them to stay as a shield for their carders. In simple words they have created a human shield. Behind this shield they launch attacks to Sri Lankan forces and counter attacks harm civilians.

It’s LTTE who have committed the alleged genocide of Tamils by forcing them to enter an unnecessary war. They launch human wave attacks where they use child soldiers. Recently they sent a child soldier to hamper the civilian rescue by Sri Lankan army.

If you want further proof you could view this video on youtube. It’s captioned in English and you can understand what these IDP is telling to army. Pro LTTE followers might say that this is propaganda, but i hope you have common sense to make a right judgement.

Posted in Blogroll, LTTE, Sri Lanka, sucide bomb, tamils, violence, war | Tagged: , , , , , | Leave a Comment »

මේ දරුවන්ට උදවු කරමුද ?

Posted by sadeepa palliyaguru on November 19, 2008

මම යූ ටියුබ් අඩවියේ දැක ඇති සංවේදීම වීඩියෝවක් ඔබ හා බෙදා ගැනීමටයි මෙය ලියන්නේ. බස් බෝම්බයකට පසු පාලුවට ගිය යකා වැව ගම , එහි මිනිසුන් හා දරුවන්ගේ දුක්බර කතාව – නැතිනම් යුද්දයේ අපි නොදකින , නොඅසන පැත්ත මෙහි මැනවින් පෙන්වා තියෙනවා.

මේ දරුවන්ට උදවු කළ හැකි නම් , මේ මිනිසුන්ට පිහිට විය හැකි නම් , ලංකාවේ යුද ගිනි දැල් නිවන්නට අපිටත් දායක වෙන්න පුලුවන්. මේ විඩියෝව ගැන ඔබට හැකි නම් ලියන්න . ඔබේ මිතුරන් හා මෙය බෙදා ගන්න.

යුද්දයෙන් පීඩාවට පත් ජනතාව ගැන කෑ ගසන තමිල්නාඩු නලුවන්ට තේරුම් ගන්න මේ කතාව ඉංගිරිසියෙන් ලොවට කියන්න පුලුවන් නම් හොඳයි.

කවුරු දිනුවත් යුද්දයකින් පරදින අය සිටින බව යකා වැව ගමේ මේ කතාව පැහැදිලි කරනවා. යකා වැවේ , කිලිනොච්චියේ හා කොළබ සිටින හැම ලාංකිකයෙක්ම මේ ඉරණම විවිද මට්ටම් වලින් විඳිනවා..

Posted in conflict, LTTE, war | Tagged: , , , , , , , | 3 Comments »

ඔබයි අපේ දෙයියෝ … ! අපි වෙනුවෙන් අපි

Posted by sadeepa palliyaguru on October 28, 2008

අද මට යූ ටියුබ් අඩවියේ මේ වීඩියෝව බලන්න ලැබුනා. මෙය අපි වෙනුවෙන් අපි සඳහා කර ඇති වීඩියෝවක්. නෙලූ , වේරලියැද්ද , ඉරාජ් හා නලීන් ගේ සංකලනයකින් නිමවා ඇති මේ වීඩියෝව දේශාබිමානීත්වය කැටිකරගත් අපූරු වීඩියෝවක්.

අද අප රැක ගන්නේ අපගේ ආරක්ශක අංශ වල විරුවන්… ඉතින් ඔවුන් අපේ දෙවියන් ලෙස සැලකීමේ කිසිදු වරදක් නැහැ. මෙහි අපේ හමුදා “ඇත් පවුරක්” විදියට හදුන්වලා දෙනවා .. උපමා ගත්තත් , දර්ශණ තල ගත්තත් කැමරාව ගත්තත් … මේක නම් අපූරු එකක්….

අපේ විරුවන්ට දෙවි පිහිටයි .. ! අපේ රට , අපේ ජනතාව වෙනුවෙන් ඔබ හෙලන ලේ , කඳුලු , දහඩිය වෙනුවෙන් අපි ඔබට සදා ණය ගැතියි..

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , | Leave a Comment »