My Life and My Views about the world

Sharing my world with you :: Happenings around me !

Posts Tagged ‘Nelu’

ඔබයි අපේ දෙයියෝ … ! අපි වෙනුවෙන් අපි

Posted by sadeepa palliyaguru on October 28, 2008

අද මට යූ ටියුබ් අඩවියේ මේ වීඩියෝව බලන්න ලැබුනා. මෙය අපි වෙනුවෙන් අපි සඳහා කර ඇති වීඩියෝවක්. නෙලූ , වේරලියැද්ද , ඉරාජ් හා නලීන් ගේ සංකලනයකින් නිමවා ඇති මේ වීඩියෝව දේශාබිමානීත්වය කැටිකරගත් අපූරු වීඩියෝවක්.

අද අප රැක ගන්නේ අපගේ ආරක්ශක අංශ වල විරුවන්… ඉතින් ඔවුන් අපේ දෙවියන් ලෙස සැලකීමේ කිසිදු වරදක් නැහැ. මෙහි අපේ හමුදා “ඇත් පවුරක්” විදියට හදුන්වලා දෙනවා .. උපමා ගත්තත් , දර්ශණ තල ගත්තත් කැමරාව ගත්තත් … මේක නම් අපූරු එකක්….

අපේ විරුවන්ට දෙවි පිහිටයි .. ! අපේ රට , අපේ ජනතාව වෙනුවෙන් ඔබ හෙලන ලේ , කඳුලු , දහඩිය වෙනුවෙන් අපි ඔබට සදා ණය ගැතියි..

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , | Leave a Comment »