My Life and My Views about the world

Sharing my world with you :: Happenings around me !

Archive for April, 2008

අපි ෙවනුෙවන් හමුදාව

Posted by sadeepa palliyaguru on April 25, 2008

Posted in Uncategorized | Leave a Comment »

ගැහැනුන් ෙත්රැමි ගැනීම

Posted by sadeepa palliyaguru on April 25, 2008

අෙහා් ෙදවියනි…
ෙමාවුන්ව පරිගණක ගත කිරීමට ඔබතුමා ෙයාදා ගත්ෙත් කුමන අැලෙගාරිතමයක්ද ?

Posted in Uncategorized | Leave a Comment »

poloskottoruwa

Posted by sadeepa palliyaguru on April 20, 2008

ආයිබෝවන්

ආයෙමත් පොලොස්කොට්ටෝරුවාට ලියෝ ගම පැත්තේ එන්න හිතුනා.

ගමට ආපු ගමන් දැක්කේ සුදු කොට්ටයක් බදාගෙන නට නට ඉන්න කලු පාට අනිල් මල්ලිව….එයාගෙ මදු ඉෂිකා අක්කා කියනවා …..”මේකට මොකක් වෙලාද දන්නේ නැහැ ලියෝ එකට ඩිනර් ඩාන්ස් එකක් කරනව කියපු දවසේ ඉදන් මූ තනියම නටනවා ……..දැන් ඩාන්සින් ක්ලාස් වලටත් යනවා …… මූට යක්ෂ දිෂ්ටිය වැහිලද දන්නේ නැහැ”

ඊට පස්සේ පොලොස්කොට්ටෝරුවා යනවා බ්ලැක් බෝ විල ලියෝ ගමට……අනේ බැලුවම සුදුපාට ලස්සන අමුත්තියක් එහාට ඇවිත් …ජර්මන් ලියෝ කෙනෙක්ලු….මෙයාව එහේ නවත්‍වගෙන තියෙන්නේ එම් අරි යානා කියල ලියෝ කෙනෙක් ගෙ ගෙදර….එම් අරි යානා හැමෝම ඉස්සරහ කියනවලු “මෙයා මෙහෙම හිටියට කිරිබත් පිඟන් දෙකක් ම කාලයි ඉන්නේ කියල….” අනේ අර ජර්මන් ලමයත් මේ එයාගෙ හොඳ කියනව කියල හිනා වෙවී ඉන්නව ….පවු අනේ…….

පොල්ගස්ලන්තය අයත් වන්නේ කුමන වසමකටදැයි ගැටලුවක් ඇතිවී ඇත. මේ ගැටලුව ඇතිවී තිබෙන්නේ බෝක්කු කුන්දර ඩී ඉලාන් මාර ආච්චි හා මොරගහ ලනතයේ කලු අණිල් අතරය. කෙසේ වෙතත් පොල්ගස්ලන්තයේ නායක කිරි ඉබ්බන්වල ඊන් ඌර් ඊ මේ දෙදෙනාටම කැමති නැති බව දැනගන්නට ඇත.

මොවුන් දෙදෙනා සටන් කරන්නේ ගීත මාර්ගයෙන්‍ බව සැලයි.

ඩී ඉලාන් : ඒ මගේ මලයි …….

කලු අණිල් : නෑ නෑ නෑ ඒ මගේ මලයි…….

ඩී ඉලාන් : ගොං කණා කලු ගොනා ……. ඒ මගේ මලයි

කලු අණිල් : ඩිං ගොලා හික නලා….. නෑ නෑ නෑ ඒ මගේ මලයි…….

අයි සුරු මඩ සොයයි

මොරටුව මහා විදුහල් ලියෝ සෙට් එකට අයත් කොම්පියුටර් උපාදි අපේක්ෂක අයි සුරු නම් මහත්මයෙක් කෑම්ප් ෆයර් එක වෙලාවේ හොරෙන් කෙහෙල් කැන් කැපීමට ගොස් පොලීසියට අසු වී ඇත. මේ මහතා මේ දවස්වල මඩ ඌරු සන්නිය නටමින් මඩ ප්‍රසන්ටේෂන් වලට මඩ සොයයි. මඩ තිබේ නම් ලබා දෙන්න.

මොරටුව සෙන්ට්‍රල් එකෙන් නව නිලියක්……

මොරටුව සෙන්ට්‍රල් ලියෝ සමජයේ එස් උ බා නිලියක් බවට පත්ව ඇත. ඇයට ඉතා හොඳ ප්‍රතිචාර ඇති බව දැන ගන්නට ඇත. ඔබට පොලොස්කොට්ටෝරුවාගේ සුබ පැතුම්…..

කලු අනිල් ජර්මන් වලින් පෙම් හසුන් ලියයි

ජර්මන් ලියෝට හිත ගිය කලු අනිල් ජර්මන් වලින් ලවු ලෙටර් එකක් ලියා ඇති බව පොලොස්ට දැනගැනීමට ඇත. මෙම ලිපිය සිංහ ලොක්කෙක් දැකීමෙන් කලු අනිල් ගේ වැඩ වැරදී ඇත. මෙම ලිපියෙන් කොටසක් අප වෙත ලැබී ඇත.

ඇනට් පැටියෝ ….. අනේ මාව කොහොම හරි ජර්මනියට ගෙන්නගන්න…මම ඔයාට පොල් ගාලා දෙන්නම් …(ඉතිරි කොටස බලදාරියා කපා හරින ලදී)

මම දැන් සතුටින්” …. චා මිත කියයි

ගොඩ ගමුව ලියෝ සමාජයෙන් ගොඩ ගිය චා මිත මෙසේ කියන්නේ ඕස් ට්‍රේ ලීයා ගිය ලියෝ ලියක් නැවත ලංකාවට පැමිනීමෙන් පසුවයි…ඔහු දැන් පෙම් ගී ගය ගයා නටන බව සැලයි… අපේ සුබපැතුම්…!

ගුවන් ගතවීම්

· පොල්ගස් ලන්තයේ කිරි ඉබ්බා සිංගප්පූරුව බලා ගුවන් ගත වුනා….(කොක්කු විසින් උස්සා ගෙන යන ලදී)

· දෙහිවල මිස්ටර් පකිස්තාන් බුරියානි මහතා එංගලන්තය බලා ගියේ එම්.බී.ඒ (මහා බුරියානි ඒජන්සියේ වැඩ කිරීම සඳහාය)

· අපගේ පිලි ඇන් ඩොර් හි වාසය කල එස් ඌර් ආජ් ඖස්ට්‍රේලියාවට සම්ප්‍රාප්ත වී ඇත්තේ බී බී ඒ (බොනපාට් බීම ඒජන්සියේ රැකියාව සඳහාය)

විවාහ මංගල්‍ය පිලිබඳ පුවත්

මේ මොරටුව අසල ඇති කොටි කූඩුවකින් පොලොස්ට ඇහුන දෙබසකි.

ඩී ඌ ලේ කා : මැටි කොටියෝ අපි බඳිමුද ?

ටී අර අංග : අනේ මුලින්ම බඳින්න මට ලජ්ජයි නංගෝ …අපි අර ගෝරිලි ජෝඩුව බඳිනකම් ඉමුද ?

ඇයි ඇයි අයි ඩෝන්ට් නෝ වයි

වාර්ෂික ලියෝ චාරිකාවේ හැම පින්තූරයකම පොල්ගස්ලන්තයේ තරු අරුෂි ලඟ ඩී ඉලාන් මාර ආච්චි ඉන්නේ ඇයි….අයි ඩෝන්ට් නෝ වයි (කැමරාවෙ ප්‍රස්නයක් වගේ)

දැන්වීම්

මාතර කැලේ ඉන්නා කොම්පියුර් දන්නා විදුලි අසරංග අඩි හයක් උස සවිමත් පෝරුවක් සොයයි. සැප්තැම්බර් මාසයට පෙර ලබා දෙන්න.

දන්වන්න : සුදුමුදු ඇට් මාස් හෝල් ඩිං ඩොට් කොම්

මාසයේ පින්තූරය

බූරු පුතා අතුරුදහන් ?

පිලි ඇන් ඩොල වී අරුන නොහොත් බූරු පුතා ක්‍රිකට් තරගාවලිය අතර දී අතුරුදහන් වී ඇත. හොරන තිබූ කුසලාන ගෙන ඒමට කියා එලියට ගොස් ඇති මොහු ආපසු පැමිණ ඇත්තේ පැය හයකටත් පසුවයි…… පසුව ආරංචි වී ඇති ලෙස බූරු පුතා ඔහුගේ කාන්තා මිතුරිය හමුවීමට ගොස් ඇති බවයි….

විදෙස් පුවත්

ආදරයේ දුක දැනෙන්නේ වෙන් වුන දාටයි – ඩී අෂාන්ති කියයි

ඇමරිකාවේ සිටින ඒ එක හිටපු ලියෝ නායිකා ඩී අෂාන්ති මෙසේ කීවේ පොලොස් වෙත ලබා දුන් සම්මුඛ සාකච්චාවකදීය. ඇයට සුදු කුමාර් නොමැතිව ජීවත් වීමෙන් පලක් නොමැති බවති සුදු කුමා නැති පාලුවට ලොකු ටෙඩියෙක් තබාගෙන ඇති බවයි.

කෙසේ වුවද සුදු කුමා මහතා කියන්නේ ඔහු ඉන්නේ ඉතා සතුටින් බවත් මාස ගනනාවකට පසු ” කක් ඇසී සිටීමට පුලුවන් වූ” බවයි….

සොයා දෙන්න

පොල්ගස්ලන්තයේ හිටි උක්කු පොන්ටිං නොහොත් ගී හාන් එස් උබ සිංහ ආගිය අතක් නැත. සොයා දෙන්නෙකුට බැජ් අනිල් වෙතින් ලියෝ බැජ් එකක්…

මාසයේ පැනය

මුලින්ම ජර්මනියට පා තබන්නේ මේ අයගෙන් කවුද ? එස් එම් එස් කරන්න

· මොරගහහේනේ කලු අනිල් ( චා චා චා කලුඅනිල්)

· ඕපන් ආක් එකේ එල් අකි ඳු ( චා චා චා එල් අකි ඳු)

· ඕපන් ආක් එකේ අස අංක ( චා චා චා අස අංක)

පොලොස්කොට්ටෝරුවා෴

Posted in Uncategorized | 3 Comments »

පරිසර විනාසය : මගේ ගෙදර පිටිපස්සේ

Posted by sadeepa palliyaguru on April 19, 2008

අපි ඉන්නේ කැස්බෑවේ ඩිපෝ එක ගාව. ඩිපෝ එකට අල්ලලා පොඩි වන ලැහැබක් තියනවා. මේකෙ කුරුල්ලෝ හරියට. මේකෙ ලොකු ගහක් තිබුනා. මේක අඹ ගහක්. කුරුල්ලෝ දාස් ගනන් මේකෙ හිටියා. ගිරවු , මයිනෝ. වදුරොත් මේ ගහට ආවා. පරිසර පද්දතියක්.

අලුතින් පත් වෙච්ච ඩිපෝ ලොක්කාට ඩිපෝව සංවර්දනය කරන්න ඕනෙ වුනා. ඔහු මුලින්ම කරපු දේ තමයි අර ලොකු අඹ ගහ කපපු එක. කීවේ නම් ඒකෙ අන්නාසි වවනවා කියලයි. තාම වවපු අන්නාසියක් නම් දකින්නට ලැබුනේ නැහැ. ඒ ගස් ටික නම් ලී වලට කපා ගත්තා. බොහොම ලොකු හදිස්සියකින් ලොරියකට පටවා ගත්‍තා.

ඊලග දවසේ උදේ වෙනද ගහේ වහපු කුරුල්ලා අතරමං වෙලා… මට හරිම දුක හිතුනා.. ඒ ගමන්ම ජෙරාල්ඩ් හොප්කින්ස් කියන කවියාගෙ මේ කවියත් මතක් වුනා.

Gerard Manley Hopkins – Binsey Poplars (felled 1879)

My aspens dear, whose airy cages quelled,
  Quelled or quenched in leaves the leaping sun,
  All felled, felled, are all felled;
    Of a fresh and following folded rank
            Not spared, not one
            That dandled a sandalled
        Shadow that swam or sank
On meadow and river and wind-wandering weed-winding bank.

  O if we but knew what we do
        When we delve or hew —
    Hack and rack the growing green!
        Since country is so tender
    To touch, her being so slender,
    That, like this sleek and seeing ball
    But a prick will make no eye at all,
    Where we, even where we mean
            To mend her we end her,
        When we hew or delve:
After-comers cannot guess the beauty been.
  Ten or twelve, only ten or twelve
    Strokes of havoc unselve
        The sweet especial scene,
    Rural scene, a rural scene,
    Sweet especial rural scene. 

යකඩ ගොඩවල් මෙහෙයවන විදායකයෙක් ගෙන් අපි පරිසරය ගැන ආදරයක් බලාපොරොත්තු වෙන්නේ
කොහොමද කියලත් හිත අහනවා....

Posted in Uncategorized | Leave a Comment »

යසරුවන් වෙනුවෙන් ….2

Posted by sadeepa palliyaguru on April 19, 2008

මෙය යෝජනාවක් ..සිංහල බ්ලොග් සංසදය කරන ඊලග කාර්‍යය අපි යසරුවන් වෙනුවෙන් කරමු. උදාහරනයක් විදියට අපි ආයෙත් මැරතන් දිවුවොත් හොදම බ්ලොග් එක ඡන්දයකින් තෝරා යසරුවන් සිහිවන්නට සම්මානයක් දෙමුද ?

ඔබේ අදහස් කියන්න……

Posted in Uncategorized | 2 Comments »

කෑමක් හදන්න ඉගෙනගනනිමු

Posted by sadeepa palliyaguru on April 19, 2008

මගේ සහෝදරයෙක් හෝටල් ක්ෂේත්‍රයට සම්බන්දයි. මේ අඩවිය හොය ගත්තෙ ඔහුයි. ඕනේම ආහාරයක් හදන අයුරු මෙහි තියනවා. ඕනේම දෙයක් කිවුවට පොල්සම්බල් හදන අයුරු නම් මෙහි සොයා ගත නොහැකියි.

http://www.videojug.com/tag/food-and-drink

යන්න ගිහිල්ලා බලන්න. මේකෙ ආදරය ගැන එහෙමත් තියෙනවා. ඒවත් බලන්නකෝ. 🙂

Posted in Uncategorized | Tagged: | Leave a Comment »

කඳවුරැ වාෙන් වැට – Camp Steel Wire

Posted by sadeepa palliyaguru on April 19, 2008

මේ බ්ලොගය මගේ මිතුරකු කරන එකක්. ඔහු ලියන්නේ ආරක්ෂාව පිලිබදවයි. මේ පිටුවල තියන තොරතුරු ඔහු විවිද වෙබ් ඩවි වලින් ගන්න ඒවා….මා මෙහි කැමතිම කොටස ඔහුගේ ටැග් ලයිනයයි. (Some day this war is going to end)

යමි දිනයක මේ යුදය අවසන් වනු ඇත.

අපි ඔක්කොම ඇගිලි ගනින්නේ ඒ දවස එනකනුයි…ගිහින් ඔබත් බලන්න.

http://lrrp.wordpress.com/

Posted in conflict, LTTE, Sri Lanka | Leave a Comment »

අබා – සිංහල සිනමාෙවී වීරකතා ෙෙශලිය

Posted by sadeepa palliyaguru on April 19, 2008

මට හමු වුන හොදම වෙබ් අඩවි වලින් එකක් ලෙස අබා වෙබ් අඩවිය සලකන්න පුලුවන්. මෙය Adobe Flash යොදා ගනිමින් කර ඇති එකකි.

සිනමාවේ නව මානයකට අපව ගෙනයාමට නිෂ්පාදක පනා පුත්‍ර කුහුබු පැනියා (Jakson Anthony ) සමත් වනු නොඅනුමානය‍.

Posted in Uncategorized | Leave a Comment »

යසරුවන් වෙනුවෙන්

Posted by sadeepa palliyaguru on April 18, 2008

In memorum of Yasaruwan

Posted in Uncategorized | Leave a Comment »

බුදුන් දැකීම – Buddha Vision

Posted by sadeepa palliyaguru on April 17, 2008

බුදු දහම ගැන අපූරැ ෙවබි අඩවි ෙගාඩක් දැන් තිෙයනවා. බුදු පිරිණිවෙනන් පස්ෙස් බුදු දහම පිරිෙහනවා කිවිවට ෙමි වෙග් අඩවි වලින් බුදු දහමට ලැෙබන්ෙන් ෙලාකු අාෙලා්කයක්. අද මට හමිබවුන http://www.buddhavision.com/ අඩවියත් එ් වෙග් අගනා එකක්. ෙමි අඩවිෙය් e-books,භාවනාව වෙග් අගනා දහමි කරැනු ෙගාඩක් තිෙයනවා.Design එකත් අපූරැයි.

ඔබත් ගිහිං බලන්න. http://www.buddhavision.com/

Posted in Uncategorized | Tagged: , | Leave a Comment »