රෑ රාජිනියන් පිලිබඳ පතල වෙනියිසියුලාවෙන් මේ වසරේ විශ්ව රෑ රාජිනිය තෝරා ගෙන ඇත. ලංකා බිස්නස් ඔන්ලයින් අඩවිය වාර්තා කරන අන්දමට ඇයගේ නම ඩයනා මෙන්ඩෝසාය. වයස 22 ක් වන ඇය ගේ උස සෙන්ටිමීටර 178 කි. මෙම තරඟයේ පලමු තැන ලබා ගැනීමට ඇය රුසියාව , ඩොමිනිකන් ජනරජය , මෙක්සිකෝව හා කොලොම්බියාව යන රටවල තරඟකාරියන් පරදා ඇත.
මෙයට වසර එක හමාරකට පමණ පෙර මේ රූමතිය පැහැරගැනීමකට ලක්වී ඇති අතර ඇය පවසා ඇත්තේ ඇයගේ රටේ මෙවැනි තත්ව නිතර ඇතිවන බවයි.