My Life and My Views about the world

Sharing my world with you :: Happenings around me !

Posts Tagged ‘click’

අන්තර්ජාලයේ සැරිසැරීමට ක්ලික් කිරීම අවශ්‍ය්‍මද ?

Posted by sadeepa palliyaguru on July 15, 2008

අපි හැම විටම එක තැනක සිට තවත් තැනකට අන්තර්ජාලයේ සැරි සරන්නේ පුරුකක් හෝ බොත්තමක් ක්ලික් කිරීම හරහායි. නමුත් අපි යමක් ක්ලික් කරන විට විවිද වැඩසටහන් මගින් අපගේ තොරතුරු ලබා ගැනීම කර හැක. විවිද වූ වෙබ් සර්වර් ලොග් සටහන් හා තවත් දහසක් ඔත්‍වු බලන වැඩ සටහන් වල අප්ගේ ගමන් මග සටහන් වනු ඇති බව http://www.dontclick.it/ නම් වෙබ් අඩවිය පවසයි.

මෙම ක්‍රමයට විකල්පයක් ලෙස ක්ලික් නොකරම වෙබ් අඩවියක් තුල සැරි සැරීමේ ක්‍රමයක් ඔවුන් හඳුන්වා දෙනවා … මෙය නව තාක්ශනයක් නොවුනත් මෙහිදී එක් කොටසකින් අඩවියේ තවත් කොටසකට යාමට ඔවුන් යොදා ඇති උපක්‍රම මෙන්ම අඩවියේ නිර්මාණයද ඉස්තරම…

ගිහිල්ලා බලන්න .. ඔබේ අදහස් ලිව්වොත් තුති…

Posted in Uncategorized | Tagged: , , | 3 Comments »