My Life and My Views about the world

Sharing my world with you :: Happenings around me !

Archive for October, 2008

Development in LTTE areas

Posted by sadeepa palliyaguru on October 28, 2008

This video shows some villages near Killinochchi captured by Sri Lankan army. These villages were under the LTTE control for over 20 years. LTTE and other front organizations like TRO collected mass amount of funds for the development of these villages. However no visible development is seen. All houses are thached and only concrete structures you will see in Wanni are the LTTE cemetries and offices. This is the so called development by the LTTE. They could have developed these villages through the so called administrative structures established by them during the CFA period.

This video proves the shameless use of funds for development of wanni for military purposes. Seems that these people have survived from the aid sent by the government. It’s the govenment funded irrigation that has provided them water. Under the LTTE they are offered with one good livelyhood. Joining the stupid , brainwashed moron band of LTTE and die and be a mahavir who is named as a terrorist by the rest of the world.

LTTE atrocities includes a large amount of crimes other than deception and corruption. They have conducted a number of attacks on the civilian settlements and civilian busses killing many innocent defenceless people. LTTE is sending brainwashed sucide carders to silence political dissent and brutal killers of LTTE has killed a number of diplomats and state heads including Hon. Rajiv Gandhi – the past president of Republic of India.

International community should help Sri Lanka to defeat the babaric terror of LTTE. There crimes are a disgrace to all independance movements of the world. Also shame on the so called NGOs who assisted LTTE in the name of developing Wanni – they have not done any development at all.

Advertisements

Posted in conflict, forces, LTTE, Sri Lanka, tamils, war | Tagged: , , | Leave a Comment »

ලංකාවෙ බස් ගැන කතා බස්

Posted by sadeepa palliyaguru on October 28, 2008

වේලාව රෑ හත හමාරයි. ගෙදර යන්නත් එපැයි. නැග්ගා කැස්බෑව පිලියන්දල 120 බස් එකකට පිටකොටුවෙන්. වෙනදා තියන වැස්සත් අද නෑ. අනේ මගී ජනතාවට හීරුම් තුවාලයක් වත් වෙයි කියලා ගුණවත් ආචාරශීලී ප්‍රයිවට් බස් රියදුරු මල්ලී සෙනග නැති පාරේ ගරී සංසුන්ව හෙමින් හෙමින් එලවනවා. . විනීත සද්ගුණවත් කොන්දොස්තර මල්ලීත් අතිශය සුහද ලෙස මගීන් අමතමින් , ඔවුන්ට සුබ පතමින් යනවා.

අනේ ඉතින් මොනවා කරන්නද … සුපුරුදු ලෙස දැම්මා කුකුල් නින්දක් …. (මම කුකුලෙක් නොවෙයි ඕං .. නින්ද විතරයි..) මෙන්න එකපාරට බස් එක සැර දාලා රේස් කරලා යන්න ගත්තනේ මාර වේගෙන්… (මම හැරිලත් බැලුවා ලංගම එකක් එනවද පිටිපස්සෙන් කියලා .. )  රතාචාරී මල්ලී මාතලී  දිවිය පුත්තරයගෙ සීයා වගේ වෙට්ටු දාලා අරෙහට කපලා මෙහාට කපලා යන්න ගත්තෙ නැතෑ පු කඩියා කාලා වගේ … ඇත්තට මොකද මේ ? වසුදා , ශාන්තී , චිත්තී හරි වෙන සන්නියක් බලන්න යන්න හිතිලද මේ කඩිකුලප්පුව ? මෙච්චර කල් මේ ගෝතයා හෙමින් ලෙටුවෙ ඇයි … මූ බයිසිකල් කාර් වලට වෙට්ටු දාලා දාපි නේද වෙට්ටුවක් රවු ෆෝ එකකට … ඒ මනුස්සයා බොහොම අමාරුවෙන් වාහනේ නතර කර ගත්තා .. අපේ බස් රියේ රියදුරු පොරිසාදයා වැරැද්ද කරලා එනවා තව කියවන්නත්. දෙන්නා ගහ ගන්නත් ගිහින් නූලෙන් බේරුනේ…

ඉතින් ඔහෙලා දැන් මට හිනා වෙනවා ඇති මේක බ්ලොග් ලියන්නත් දෙයක්ද කියලා … ලංකාවේ බස් ඉතින් සදා කල් ඔහොම තමයි. මෑත කාලෙක බස් වල වෙනසක් උනේ ක්ලේමෝ පුපුරපු එක විතරයි . මුන්ගේ පකුම් , ගෙම්බර් , පොර ටෝක් අහ අහ අපිත් ඉතින් හැමදා කරමු බස් ගැන කතා බස්…. !

Posted in Uncategorized | 2 Comments »

යූ ටියුබ් මත එල් ටී ටී ඒ ප්‍රචාරක උපක්‍රම

Posted by sadeepa palliyaguru on October 28, 2008

යූ ටියුබ් මත එල් ටී ටී ඊ බල්ලන්ගේ මෙම ප්‍රචාරක වීඩියෝව දුටිමි. [http://www.youtube.com/watch?v=gmW14x_anMQ&feature=related ]  (මේ වීඩියෝව පලකර ඇති කාලකන්නි පාහර බල්ලා ගේ අනිත් වීඩියෝ සියල්ල එල් ටී ටී හොරණෑ වාදනයන්ය)

මෙහි යොදා ඇති ටැග් දෙස බලන්න. මම මේවා මෙහි සදහන් කරමි.

ltte gosl eelam tamil tamils sla iraj elakiri sinhala tamilnadu india usa army navy airforce srilanka
මෙයින් පෙනෙන්නේ ඔවුන් අපි විසින් ඇතුල් කරන වීඩියෝ වලට අදාල විඩියෝ ලෙස මේවා පෙන්වීමට වෑයම් ගන්නා බවයි. මෙහිදී මෙම වීඩියෝව ඉරාජ් විසින් පල කරන ලද අපි වෙනුවෙන් අපි වීඩියෝව ඉලක්ක කොට ඇත.
මේ උපක්‍රමය අපිත් පාවිච්චි කර යුතුයි . බෙරුවට , වංචාවට හා ත්‍රස්තවාදයට ඉඩ නොතැබිය යුතුයි. එල් ටී ටී ඊ බල්ලන් පරදවීමට අපිට යුද බිමට යාමට නොහැකි නමුත් අඩු තරමේ ඔවුන්ගේ බොරු ප්‍රචාර වත් නවත්වා දමමු.

Posted in Uncategorized | Leave a Comment »

ඔබයි අපේ දෙයියෝ … ! අපි වෙනුවෙන් අපි

Posted by sadeepa palliyaguru on October 28, 2008

අද මට යූ ටියුබ් අඩවියේ මේ වීඩියෝව බලන්න ලැබුනා. මෙය අපි වෙනුවෙන් අපි සඳහා කර ඇති වීඩියෝවක්. නෙලූ , වේරලියැද්ද , ඉරාජ් හා නලීන් ගේ සංකලනයකින් නිමවා ඇති මේ වීඩියෝව දේශාබිමානීත්වය කැටිකරගත් අපූරු වීඩියෝවක්.

අද අප රැක ගන්නේ අපගේ ආරක්ශක අංශ වල විරුවන්… ඉතින් ඔවුන් අපේ දෙවියන් ලෙස සැලකීමේ කිසිදු වරදක් නැහැ. මෙහි අපේ හමුදා “ඇත් පවුරක්” විදියට හදුන්වලා දෙනවා .. උපමා ගත්තත් , දර්ශණ තල ගත්තත් කැමරාව ගත්තත් … මේක නම් අපූරු එකක්….

අපේ විරුවන්ට දෙවි පිහිටයි .. ! අපේ රට , අපේ ජනතාව වෙනුවෙන් ඔබ හෙලන ලේ , කඳුලු , දහඩිය වෙනුවෙන් අපි ඔබට සදා ණය ගැතියි..

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , | Leave a Comment »

Sri Lankan Forces – you are our Gods !

Posted by sadeepa palliyaguru on October 28, 2008

I browse YouTube for Sri Lankan videos and found this wonderful video. This is the new video for “Api Wenuwen Api”. In this video Nelu , Weraliyadda , Nalin and Iraj Sings about Sri Lankan forces. They call them a strong wall and names them as the gods of Sri Lanka.

Sri Lankan forces have made supreme sacrifices in defending the soveriginity from ruthless LTTE terror organization which is demanding a seperate state within Sri Lanka. Despite the negotiation and peace efforts of Sri Lankan government LTTE has killed a large amount of Sri Lankan civilians , clergy and Political figures. Today they use civilians as a shield in protecting their defences and denies humanitarian aid to them. They are discredited for their baberic sucide missions and child soldier deployment in combat.

In this backdrop Sri Lankan forces have made many victories to protect Sri Lanka and it’s innocent civilians. This video is a tribute to the brave Navy , Army and Airforce of Sri Lanka.In their humanitarian missions they have liberated the eastern province from terror clutches and presently engaged in liberating the nothern province from LTTE terrorists.

Posted in conflict, forces, LTTE, Sri Lanka, war | Tagged: , , , , , | Leave a Comment »