My Life and My Views about the world

Sharing my world with you :: Happenings around me !

Posts Tagged ‘security’

ෙජයරාජ් , ෙබා්මිබය හා පාඩමි

Posted by sadeepa palliyaguru on April 9, 2008

ෙජයරාජ් අැමතිවරයාෙග් මරණය අපෙග් අාරක්ශක වැඩසටහන් වල අඩුපාඩු ෙපන්නුමි කරන්නකි. අාරක්ශාව පිලිඹඳ පුහු විශ්වාසය (False sense of security) අනතුරැදායක වන බවට අතීතෙය් සිටම සාක්ශි පවතී.

උදාහරණයක් ෙලස මැක්බත් කතාෙවී එන ඩන්කන් රජුට වූ ෙදය බලන්න. ඔහු තම ෙසනවියා පිලිබඳ තැබූ වැරදි විශ්වාසය නිසා තම ජීවිතය නැති කරගත්ෙත්ය.

ෙජයරාජ්ට වූෙය්ද ෙමයම යැයි මෙග් අදහසයි. ඔහු තම ගෙමී තමාට උපරිම අාරක්ශාව අැතැයි සිතන්නට අැති. සතුරා ෙදන ඕනෑම අවස්තාවකින් පල ෙනලා ගන්නා බව ෙමි උගත් නීතීඥයා සිතුෙවී නැත්ෙත් අැයි? ඔහුෙග් අාරක්ශක උපෙද්්ශකයන් එෙස් සිතුෙවී නැත්ෙත් අැයි ?

අප කල යුත්ෙත් කුමක්ද ? සිංහලයාට හැමෙද්ම අමතක වන නිසා ෙමයත් අමතක කරමුද ? මැදමුලනට ෙකාටින්ට එන්නට ෙනාහැකි යැයි සිතා බකං නිලා සිටිමුද?

ෙපාලිසිය කියන්ෙන් ෙමය සංවිදායකයන් ෙග් වරදක් බවයි. එෙහනමි ෙපාලිසිය ඉන්ෙන් අහවල් බමිබුවකටදැයි මට සිෙත්.

සිංහල කියමනක් කියන්ෙන් “උපාය දන්ෙනා් අපාෙය් ෙනාවැෙටන බවයි”

Posted in LTTE, political, politics, Sri Lanka, sucide bomb, war | Tagged: , | 1 Comment »